ගැජට් අයිටම්ස්

ඉතින් kohomada ඔයාලට මන් නම් හොදින් ඉතින් ඔයාල graphic design ගැන දන ගන්න අසයි නේද ඒ උනාට කොහෙද ඉගෙන ගන්නේ හරියමන් කියල සොෆ්ට්වරේ කැල්ලක් නැති කොට ඇ. ඉතින් කලබල වෙන්නේ මොකටද, ඇ මන් ඉන්නවනේ ඔයාලට, මන් කොහෙන් හරි ඔයාලට අනිවාර්යෙන් help කරනවනේ. බය වෙන්න කාරී නෑ හැමදෙයකටම මන් ඉන්නවා ඔයාල එක්ක. හරි ඇති නේද ඔය කතා කර ඔයාලටත් එපා උනාද මන්ද කමක් නැ ඉතින් මේ අහන්නකො  මෙන්න මෙකයි මන් දැන් කියන්න යන්නේ, ඔයාල ෆොටෝෂොප් online ඉගෙන ගන්න කැමතියි නේද අනිවාර්යෙන්ම කැමති ඇති මොකද මේකේ පොස්ට් බලලා සරින් සැරේ මේක close open කරන එක කරදර හන්ද

ඉතින් ඔයාල තව හිතන්නේ නැතුව පල්ලෙහා තියෙන මේ link එක click කරලා බලන්නකෝ

http://pixlr.com/editor/

kohomada කියල ඇ

ඕකෙන් පුළුවන්නේ ඔයාලට සොෆ්ට්වෙයර් නැතිව photoshop  ඉගෙන ගන්න ඈ.


comment එකක් දාලම යමුද

 එහෙනම් ඔයට ජයෙන්ජයමවේවා  ඇ  =d

No comments:

Post a Comment