Sunday, December 16, 2012

කතුගෙන් පුංචි පුරාජෙරුවක්

නොදන්නා දෙයක් දෑන ගන්නට 
දන්නා දෙයක් බෙදා ගන්නට 

ඉතින් ඔන්න එහෙනම් මන් ගැන චුට්ටක් ඔයාලට කියල පොඩි අදහසක් දෙන්නම්කො මේ බොල්ග් එක ගැන ඇ.

                              මන් ගමක ජිවත් වෙන පුංචි කොල්ලෙක් ඇ. මන් ඉගෙන ගත්තේ  ගමේ ඉස්ස්කොලේ   මන් මගේ ජිවිතේ ගැන ඉතින් වැඩිය හිතට අරගෙන නම් නෙමේ ජිවත් උනේ, එත් මන් උසස්පෙළ  කරාට පස්සේ මට හිතුන ජිවිතේ කියන්නේ මොකක්ද?,ජිවිතේ ගැන මට සරල අවබෝදයක් අවා ඇ. මන් ඊට පස්සේ මගේ  ජිවිතේ වෙනස් උනා. ඇත්තටම අපි අපේ ජිවිත් ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න හොද නෑ එතකොට අපි පොළෙවේ අඩියක් තියලා ජිවත් වෙනවද කියල තේරෙන්නේ  නෑ, හරි  මන් මේ කියන්න හදන්නේ මෙකයි  ඔයාල ඔයාලගේ ජිවිතේ ගලාගෙන යන්න ඉඩ දෙන්න එපා ඈ. ඔයාලගේ ජිවිතේ ඔයාල පාලනය කරන්න එතකොට ඔයාල ජිවත් වෙනවා කියල තේරෙයි ඔයාලටත්
                            මන් ලක්‍ෂිත ශිරේෂ් ඈ. මගේ ලොකු ආසාවක්  මන් දන්නා මොන හරි තියෙනවනම් ඒ දෙ යහළුවන් සමග බෙදගන්න.මන් ඇත්තටම මේ බ්ලොග් එක නිර්මාණය කරන්න ගොඩක් අසාවෙන් ඉදියේ  ඒ අසාවත් ඕන් එහෙනං  ඉෂ්ට උනා ඇ.   ඒ ගැන මට ගොඩක් සතුටුයි.  මන්  ඔයාලට මේ බ්ලොග් එකෙන් කියා දෙන්න හදන්නේ graphic design(පරිගණක චිත්‍ර නිර්මාණකරණය ) ගැන ඈ. ඔයාල දන්නවගේ පරිගණකයෙන් කරන දේවල් ඉතින් ඒවගේම දෙයක් තම මේකත් පරිගණක චිත්‍ර නිර්මාණකරණය කියන්නේ හරිම ලේසි සිම්පල් අතල් වැඩක් හරි දැන් ඇති මන් මේ ගහපු පුරජෙරුවන් ඇ. 

  • මගේ එකම බලාපොරොත්තුව තමයි මේ බොල්ග් එකෙන්යම් කිසිදෙයක් මගේ යහළුවන්ට මගේ හිත මිතුරන්ට ලබා දෙන එක
  • ඔයාලට පුළුවන් ඔයාලගේ graphic design සම්බන්ද  ගැටළු ප්‍රශ්න මේ බ්ලොග් එක හරහා විසදා ගන්න
  • ඔයාලගේ යහළුවන්ට  මේ බ්ලොග් එක ගැන දැනුවත් කරලා මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියල කියන්න 
  • මන් facebook එකේ ඉන්නවා හැම මොහොතකදීම වගේ ඒ වෙලාවටත් පුළුවන් ඔයාලට මව සම්බන්ද කරගෙන ගැටළු විසදා ගන්න 
  •  මන් lakshitha shiresh කියල facebook එකේ ඉන්නේ 
  • ඔයාල මේ බ්ලොග් එකපැත්තේ ඇවිත් බලන්න අලුත් අලුත් පොස්ට් කඩිනමින් දල තියෙයි ඇ...
  • ඔයාලගේ යහලුවන්ටත් කියන්න ඇවිත් බලල මොනයම් දෙයක් හරි අරගෙන යන්න කියල
  •  ආආ comment එකක් දල යන්න අමතක කරන්නත්  එපා ඇ
Add caption